Civic & English Paper Discussions | තත්ත්වයෙන් උසස් පොත්පත් සම්පාදනය සහ අන්තර්ජාල පන්ති පද්ධතිය
ඔබ වෙබ් අඩවියට අලුත් සිසුවෙක් නම් Register බොත්තම ඔබා ඔබේ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වන්න. දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් Login වන්න.
ඔබට අදාළ පන්තිය තෝරා ගෙවීම් කළ බැංකු රිසිට්පත (Payslip) වෙබ් අඩවියට Upload කරන්න. ගුරුවරයා එය තහවුරු (Approve) කළ පසු පන්තිය සක්‍රීය වේ.
ගෙවීම් තහවුරු වූ පසු "Join Zoom Class" බොත්තම හරහා ඔබට සෘජුවම පන්තියට සම්බන්ධ විය හැක.
"Read books make your brain"